චිත්‍රපටයේ විස්තර (Details)
සම්පූර්ණ නම: Bee Movie (2007)
නිකුත් වූ දිනය: 2007 නොවැම්බර් 2
IMDb අගය: 6.1/10
ප්‍රවර්ගය: Animation, Comedy, Sinhala Dubbed
අධ්‍යක්ෂණය: Simon J. Smith
හඬ දායකත්වය: Jerry Seinfeld, Renée Zellweger
කතාවේ සාරාංශය (Story)
බැරී කියන මී මැස්සාට සාමාන්‍ය මී මැස්සෙක් වගේ පැණි හද හද ඉන්න එක එපා වෙනවා. එයා එළියට ගිහින් මිනිස්සු එක්ක යාළු වෙනවා. එතනදි එයා දකිනවා මිනිස්සු මී මැස්සන්ගේ පැණි හොරකම් කරනවා. මේකට විරුද්ධව බැරී නඩුවක් දානවා.
බැරී නඩුව දිනුවට පස්සේ ලෝකයේ මල් පරවෙන්න ගන්නවා. දැන් බැරීටයි වැනෙස්සාටයි සිද්ධ වෙනවා ආයෙත් ලෝකේ ලස්සන කරන්න.
⚠️ වෙනස් සයිට් එකකට ගියහොත් Back වෙලා නැවත Button එක Click කරන්න ✅
නරඹන්න (Watch Online)
⚠️ Play Click කළ පසු වෙනත් සයිට් එකකට ගියහොත් Back වී නැවත Play කරන්න.

0 comments: